Reload
Language: English தமிழ்

Gemini 3 Deep Think කරලියට

Tech News මාස 3 කට පෙර 12641 Views

Google සමාගම විසින් Gemini 3 Deep Think නමින් අලුත්ම reasoning mode එකක් අද සිට Google Ai Ultra Subscribers ලා හට Gemini app එක තුළින් ලබා ගැනීමේ හැකියාව සලසා දී ඇත.  ඔවුන් පවසන්නේ  මෙය ඔවුන්ගේ  මෙතෙක් තිබූ බුද්ධිමත්ම Ai version එක බවයි. මෙම mode එක හදුන්වා දී ඇත්තේ ගණිත, විද්‍යාව, Logic වැනි සංකීර්ණ ගැටලු නිරාකරණය පිණිසය. මෙම Deep think mode එක openAi Compass ,Claude Opus, Meta Liama 4 ultra වැනි Ai models සදහා අභියෝග කිරීමට හැකි පරිදි විශේෂයෙන් නිර්මාණය කර ඇත.

Google Deep Think 2.5 series එක මේකට පෙර ද  IMO (International Mathematical Olympiad) සහ ICPC World Finals coding challenges වල gold-level reasoning results ලබා දී ඇති අතර Gemini 3 එම තත්වයන් ද ඉක්මවා තවත් human-level තත්වයකට ලඟා වනු ඇත.

ඔබ ultra Subcriber කෙනෙක් නම් මෙම feature එක ලබා ගැනීම සදහා  prompt bar එකේ " Deep Think"  select කරන්න. ඉන් පසු Model dropdown එකෙන් "Gemini 3 pro" select කරන්න . ඉන් පසුව Deep Think mode එක ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

google gemini ai

Comments (3)

Please login to comment

Loading comments...