Reload
Language: English தமிழ்

Squid Game 3 අද Release වේ

Extras මාස 10 කට පෙර 255889 Views

එතෙක් මෙතෙක් Netflix තුල වඩාත් ආදරයකට ලක්වූ කොරියානු Squid Game කතා මාලාවේ අවසාන season එක අද දිනයේ එනම් 2025.06.27 නිකුත් කිරීමට නියමිත වේ . බොහෝ දෙනෙක්ට අනුව squid game season 2 හි දිග හැරුමක් ලෙස season 3 නිකුත් වීමට ඇත . අනිත් seasons වලට සාපේක්ෂව කුඩා season එකක් වන අතර කොටස් 6 කින් මෙය සමන්විත වේ . 

ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.30 සිට netflix තුලින් Squid Game season 3 නැරඹිය හැකිවේ . 

Squid Game 3 හි cast එක මෙසේ වේ . 

  • Lee Jung-jae as Gi-hun (Player 456)

  • Lee Byung-hun as Front Man

  • Wi Ha-jun as Hwang Jun-ho

  • Yim Si-wan as Myung-gi (Player 333)

  • Kang Ha-neul as Dae-ho (Player 388)

  • Park Sung-hoon as Hyun-ju (Player 120)

  • Yang Dong-geun as Yong-sik (Player 007)

  • Kang Ae-sim as Geum-ja (Player 149)

  • Jo Yuri as Jun-hee (Player 222)

  • Lee David as Min-su (Player 125)

  • Roh Jae-won as Nam-gyu (Player 124)

  • Park Gyu-young as No-eul

 

netflix tv-series movies

Comments (12)

Please login to comment

Loading comments...