Students ලා වෙනුවෙන් අලුත් MSI Laptops දෙකක්
Gaming සහ productivity යන දෙකටම answer එකක් විදිහට, MSI විසින් Cyborg 15 Black Edition A13V ශ්‍රී ලංකාවට introduce කරලා තියනවා. ඒ එක්කම Modern 15 F1M Laptop එක top upgrade pick එකක් විදිහට highlight කරනවා. බොහොමයක් users ලාගෙන් ලැබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි, "campus life එකට personality තියෙන MSI laptop එක මොකක්ද?" සහ "work-study දෙකටම sensible, well-rounded choice එක මොකක්ද?" මේ ප්‍රශ්න දෙකටම උත්තර විදියට, MSI ආයතනය මේ Laptops, Sri Lankan market එකට අරන් එන්නේ.

Cyborg 15 Black Edition A13V කියන්නේ Cyborg series එකේ boldest look එක. මුළු chassis එකම fully black කරපු, cyberpunk aesthetics එක්ක එන slim gaming laptop එකක්. Aluminium top lid එකක්, neon highlights තියෙන cyberpunk-inspired WASD keycaps, ඒ වගේම space key, arrow keys, power button වලට sci-fi styling, මේ සේරම silver machine එකකින් ඔයාව separate කරනවා. Weight එක 1.98 kg විතරයි, thickness එක 21.95 mm. ඒ නිසා class එකෙන් class එකට carry කරන්න practical, portable gaming machine එකක්.

Performance side එකේ, මෙතන තියෙන්නේ Intel Core i7 13620H (10-core hybrid processor) එක්ක NVIDIA GeForce RTX 4050 Laptop GPU 6GB GDDR6 combination එකක්. ඒකෙන් DLSS 3 සහ ray tracing support වෙනවා, ඒ වගේම popular titles වල smooth frame rates ලැබෙනවා. Display එක 15.6" FHD 144Hz, 100% sRGB, IPS-Level panel එකක්. 144Hz refresh rate එක browsing ඉඳන් gaming දක්වා සේරම transform කරනවා. Thermal management එකට Cooler Boost එක්ක phase-change thermal compound, ඒ වගේම gaming, study, streaming වලට automatically tune වෙන MSI AI Engine එකත් තියෙනවා.

Modern 15 F1M එක නම් අලුත් semester එකට ගැලපෙන upgrade recommendation එක. මේක ultra-slim productivity laptop එකක්. බරින් 1.7 kg සහ 19.9 mm විතරයි. Students ලටයි professional users ලටයි everyday study, office work වලට හදපු, fully connected machine එකක්. Processor එක Intel Core 7 150U (2P + 8E cores, up to 5.4 GHz), memory එක 2 SO-DIMM slots හරහා 64GB DDR4-3200 දක්වා upgrade කරන්න පුළුවන්. ඒ නිසා university එකේ ඉඳන් early career එක දක්වා පාවිච්චි කරන්න පුළුවන් long-term investment එකක්.

මේකේ standout point එක තමයි port selection එක. 3 × USB-A, 1 × USB-C (DisplayPort + Power Delivery), HDMI, Micro SD, RJ-45, අවශ්‍ය සියල්ලම built-in ලැබෙන නිසා dongle එකක් අවශ්‍ය නෑ. Charger එක 65W USB-C PD එකක් (phone cable එකම වගේ standard එකක්), dedicated number pad එකක් data-heavy වැඩවලට, ඒ වගේම security වලට fTPM 2.0, Webcam Shutter, Kensington Lock සහ optional fingerprint reader එකක්. Energy Star 9.0 certified, Wi-Fi 6E support වගේම Urban Silver හෝ Platinum Gray colours වලින් මිලදී ගන්න පුළුවන්.

Models දෙකම Sri Lanka එකේ authorized MSI retailers හරහා මිලදී ගන්න අවස්තාව තියනවා. Warranty එක 2 years ලැබෙනවා වගේම, service centre එක Bambalapitiya, Colombo 04 වල තියෙනවා. Prices සහ availability reseller අනුව වෙනස් වෙන්න පුළුවන් නිසා local authorized MSI retailer හරහා මිල ගණන් confirm කරගන්න පුළුවන්.
MSI ශ්‍රී ලංකාවේ Service Centers පහතින් -
(1) GAMES STREET (PVT) LTD
City: Colombo
Address: 100, Galle Road, Colombo 04, Sri Lanka
TEL (Repair) : 94774425862
Working Hours: Monday-Friday(09.00-18.00) Saturday(09.00-14.00)
(2) WINSOFT TECHNOLOGIES (PVT) LTD
City: Colombo
Address: UNITY PLAZA, 313, GALLE ROAD, COLOMBO 04, SRI LANKA
TEL (Repair) : 94777877937TEL
(Repair) : 94777676471
Working Hours: Monday-Saturday(09.00-18.30)
Comments (0)
Join the conversation — share what you think about this post.
Login to comment