Home Tech Videos Programming Aviation

Meta Phoenix Glasses පැමිණීම 2027 ට කල් යයි

Tech News පැය 17 කට පෙර 431 Views

Meta සමාගම ඔවුන්ගේ නවතම Mixed Reality(MR) device එක වන Phoenix එලි දැක්වීම 2027 දක්වා කල් දැමීමට තීරණය කර ඇත. මෙය 2026 අවසන් භාගයේ නිකුත් වීමට තිබුනද, meta සමාගමට සර්ව සම්පුර්ණ, නිවැරදි ලෙස ක්‍රියාත්මක උපකරණයක් වෙළඳ පොලට යැවීමේ සහිත බැවින් එය කල් දැමූ බව Meta සමාගම විසින් සඳහන් කරයි. මෙම Phoenix MR උපාංගය "Puffin" ලෙස හැදින්වෙන අතර, බර 100g පමණ වෙයි. Display Resolution එක Apple vision pro වැනි high-end Mixed Reality Devices වලට වඩා අඩු අතර Augmented Reality(AR) + Virtual  Reality (VR) එකට එකතු වූ Hybrid experience එකක්, එනම් Real world සහ Digital word එකට එකතු කල experience එකක් ලබා දෙයි.

උදාහරණයක් ලෙස ඔබගේ ඇත්තම කාමරයේ ත්‍රිමාන ලෙස (3D) digital objects පාවෙනු දැකීමේ හැකියාව ලැබෙනු ඇත. තවද ඔබට virtual screen 3-5 ත් අතර ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.l aptop එකක් නොමැතිව විශාල පාවෙන Screens, අඟල් 100 පමණ වූ screen නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

meta vr ar