Home Tech Videos Programming Aviation

Infotel 2025 BMICH හිදී

Tech News දින 10 කට පෙර 18977 Views

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ICT ප්‍රදර්ශනය , Infotel මෙවරත් BMICH හි දී පැවැත්වේ .Infotel යනු 1992 සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තාක්ෂණික ප්‍රදර්ශනය .  Infotel exhibition එක හරහා නව තාක්ෂනයන් අත්දැකීමට ශ්‍රි ලංකික අපට අවස්තාව ලැබෙනු ඇත .2025 වර්ෂය සඳහා infotel ප්‍රදර්ශනය නොවැම්බර් මස 7, 8 සහ 9 දිනයන්හි BMICH හි දී පැවැත්වේ. 

ප්‍රදර්ශන කුටි සිය ගණනකින් සමන්විත infotel ප්‍රදර්ශනය උදෑසන 10 සිට රාත්‍රී 9 දක්වා විවෘතව පවතී .  

 

infotel exhibition bmich infotel 2025