Reload
Language: English தமிழ்

දෙසැ. 18 තෙක් Hogwarts Legacy නොමිලේ

Tech News මසකට පෙර 12261 Views

ශ්‍රී ලංකික මුදලින් රු.18,000 පමණ වටිනාකමක් ඇති Hogwarts Legacy පරිගණක ක්‍රීඩාව Epic Store එක හරහා දෙසැම්බර් මාසයේ 18 තෙක් නොමිලේ ලබාගැනීමට හැකියාව තිබෙනවා. Hogwarts Legacy නම්, immersive open world ක්‍රීඩාවක් වන අතර Epic Games Store එක හරහා දැන් ඔබට සම්පුර්ණයෙන්ම නොමිලේ purchase කිරීමට හැකියාව ඇත.  මෙය windows සඳහා පමණක් ඇති පරිගණක ක්‍රීඩාවකි.

https://store.epicgames.com/ වෙත පිවිස හෝ https://store.epicgames.com/en-US/p/hogwarts-legacy හරහා ඔබට මෙම game එක ඔබගේ epic ගිණුමට ලබාගැනීමට හැකිවේ. මෙලෙස ලබාගැනීමෙන් පසු ඔබට අවශ්‍ය කාලයක් සෙල්ලම් කිරීමට හැකියාව ඇති අතර මෙම game එක නොමිලේ purchase කල හැකි අවසාන දිනය දෙසැම්බර් 18 වේ . 

එසේම දෙසැම්බර් 18 ට පෙර පැය දෙකක කාලයක් මෙම Howarts Legacy සෙල්ලම් කිරීමෙන් ඔබට fortnite හි chocolate frog black bling unlock කරගැනීමටද හැකිවේ . 

Hogwarts Legacy epic games games

Comments (9)

Please login to comment

Loading comments...