Windows 10 සහාය නවතී

Windows 10 සඳහා ලබාදී තිබු සහාය , මෙම මස 14 (එනම් 2025, ඔක්තෝම්බර් 14) දින සිට නවතා දැමීමට Microsoft ආයතනය තීරණය කරන ලදී. ඒ අනුව windows 10 සඳහා ලැබෙන සියලුම software updates නවතින අතර මේ සමග windows 10 මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක දැඩි සේ security threats වලට ලක්වේ . මෙයට හේතුව මෙලෙස software update නැවතීමත් සමග , windows 10 හි හටගන්නා security vulnerabilities විසඳීම , තව දුරටත් සිදු නොවීමයි . මේ නිසා යම් කිසි දෝෂයක් ඇති වුවහොත් , එයින් දිගින් දිගටම ප්‍රයෝජන ගැනීමට හැකර් වරුන්ට සහ වෛරස වලට අවස්තාව ලැබේ .