Reload
Language: English தமிழ்

Apple Watch වලටත් දැන් Whatsapp

Tech News මාස 4 කට පෙර 29496 Views

Meta ආයතනය, Apple watch (watchOS) සඳහා නිල වශයෙන් Whatsapp නිකුත් කරන ලදී. මේ වන විට publicly available වල අතර , පසුගිය සතිය තුල Test Flight හරහා beta testing අවස්තාව ලබාදී තිබුණි . watch series 4 සිට, එනම් WatchOS 10 සිට සියලුම apple watch හි, whatsapp දැන් භාවිත කිරීමට හැකිවේ . 

මෙතෙක්, Apple watch එකක් භාවිත කරන්නෙකුට හැකියාව ලැබුනේ ,  whatsapp හි notifications කියවීමට පමණි .  නමුත් දැන්, Apple watch එකක whatsapp install කිරීමෙන් පහත දේ සිදු කල හැක . 

  • Call Notifications 
  • සම්පුර්ණ messages කියවීමට 
  • Messages ලිවීමට සහ send කිරීමට 
  • Voice Messages
  • Message වලට react කිරීම 
  • Images සහ stickers පැහැදිලිව දැකීමට (notifications හරහා මෙතෙක් දැකීමට ලැබුනේ පැහැදිලි නැති images/stickers නිසා ) 
  • Chat History 

 

apple ios whatsapp apple watch watchos

Comments (1)

Please login to comment

Loading comments...