Home Tech Videos Programming Aviation

අලුත් Update එක දැන්ම දාගන්න!

Tech News පැය 10 කට පෙර 276 Views

SL Geek App එක සඳහා මෙතෙක් නිකුත් වූ විශාලතම update එක මේ වන විට ඔබට playstore හෝ appstore හරහා download කල හැකි වේ (Version 1.0.5) .  මේ update එක සමග, 

  • සිංහල භාෂාවට අමතරව දමිල සහ ඉංග්‍රීසි භාෂා ඔස්සේද tech news සහ articles කියවීමට හැකිවේ 
  • ඔබට ලෙබෙන notifications පවා අදාළ භාෂාව හරහාම ලැබීම සිදුවේ 
  • දැනට පවතින app එක වඩාත් optimize වී ඇති අතර පෙරට වඩා වැඩි වේගයකින් load වීම සිදුවේ 
  • Post වලට Like කිරීමේ හැකියාව පවතී 
  • Post වල links දැන් click කිරීමට හැකිවේ .  

දැන්ම SL Geek App එකෙහි අලුත්ම update එක google playstore හෝ appstore හරහා ලබාගන්න. නැත්නම් app.slgeek.lk වෙත පිවිසෙන්න .  

slgeek