Virtual Ram සාර්ථකද ?

අලුත්ම android versions සමග අපි දකින දෙයක් තමයි, ගොඩක් phones virtual memory එකක් එක්ක ලැබෙනවා. අලුතෙන් android phone එකක් ගනිද්දී අපි දකිනවා 4GB + 4GB කියලා වගේ Ram එක සඳහන් වෙනවා. නමුත් මෙය ඇත්තටම සාර්ථකද ? Virtual ram කියන සංකල්පය මුලින්ම අපිට බලාගන්න හම්බවෙන්නේ windows computers තුල. ඒ මිට අවුරුදු 10-15 කට වගේ කලින් ඉදන්. … Continue reading Virtual Ram සාර්ථකද ?