මේ ලිපියෙන් අපි කතා කරමු දැනට ලෝකයේ තිබෙන විශාලතම ගුවන් යානා 10 ගැන. 10 වෙනි ස්ථානයේ සිට පිලිවෙලින් පළමු ස්ථානය දක්වා අපි අද කතා කරමු. පලමු ස්ථානය දරන ගුවන් යානාවට එක වර මගින් 853 ක් පමණ ගෙනයාමට හැකියාව තියනවා. මෙතැනදී අපි විශේෂයෙන්ම සලකා බලන්නේ commercial planes හෙවත් සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන්යානා වගේම මෙහි විශාලත්වය මැනීමට යොදාගෙන තිබෙන්නේ එක වරකට ගමන් කල හැකි මගින් සංඛ්‍යාව මතයි.
10th-Boeing 767-300ER
වරකට මගින් 375 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Qatar Airways, Air China, United Airlines
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Doha to New York City, Beijing to Los Angeles, Los Angeles to Tokyo

9th-Boeing 777-8X
වරකට මගින් 384 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Qatar Airways, Lufthansa, United Airlines
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Doha to New York City, Frankfurt to Los Angeles, Los Angeles to Sydney

8th-Boeing 777-9X
වරකට මගින් 426 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Qatar Airways, Lufthansa, United Airlines
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Doha to New York City, Frankfurt to Los Angeles, Los Angeles to Sydney

7th-Airbus A330-300
වරකට මගින් 440 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Qatar Airways, Delta Air Lines, Air France
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Doha to New York City, Atlanta to Paris, Paris to New York City

6th-Boeing 777-200ER
වරකට මගින් 451 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Qatar Airways, United Airlines, Air France
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Doha to New York City, Los Angeles to Tokyo, Paris to New York City

5th-Airbus A340-600
වරකට මගින් 475 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Qatar Airways, Lufthansa, Swiss International Air Lines
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Doha to New York City, Frankfurt to New York City, Zurich to New York City

4th-Airbus A350-1000
වරකට මගින් 480 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Qatar Airways, Singapore Airlines, Qantas, Air France
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Doha to London, Singapore to New York City, Sydney to Los Angeles, Paris to New York City

3rd-Boeing 777-300ER
වරකට මගින් 550 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Qatar Airways, Air China, United Airlines
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Doha to New York City, Beijing to Los Angeles, Los Angeles to Tokyo

2nd-Boeing 747-8 Intercontinental
වරකට මගින් 605 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Air China, Lufthansa, Korean Air, United Airlines
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Beijing to Frankfurt, Frankfurt to New York City, Seoul to Los Angeles, Los Angeles to Tokyo

1st-Airbus A380-800
වරකට මගින් 853 ක් පමණ ගමන් කල හැක.
දැකිය හැකි ප්‍රධාන ගුවන් සේවා – Emirates, Etihad Airways, Qantas, Singapore Airlines
දැකිය හැකි ප්‍රධානම Flight Paths – Dubai to London, Abu Dhabi to Sydney, Sydney to Los Angeles, Singapore to New York City

Leave a Reply