iPhone 15 නිකුත් වෙයි

Apple සමාගම මිට දින කිහිපයකට පැවැත්වූ ඔවුන්ගේ keynote event එකකදී iPhone 15 Lineup එක පළමු වතාවට announce කරන ලදී. සුපුරුදු පරිදි ප්‍රධාන මාදිලි 4 ක් මෙලෙස නිකුත් වන අතර එයින් 2 ක් pro models ලෙස හැඳින්විය හැක. iPhone 15, iPhone 15 Plus, iPhone 15 pro, iPhone 15 pro max ලෙස මෙම iPhones 4 නිකුත්වූ අතර … Continue reading iPhone 15 නිකුත් වෙයි